මතකය ආපස්සට 

ගන්න කොට

හිතා ගන්න බැරි පෙහෙළිකාවක්

ඇයි නුඹට පෙම් බැන්දෙ මන් 

එක්තරා දවසක

ක්‍රිඩා පිටිය මැද

සිටි මට

කතා කරා කවුද නංගි කෙනෙක්

ගනන් ගතෙ නැතත්

එච්චර 

දෙසතියක් යන විට

දැනුනා වියවුලක සේයාවක්

ඇත්තෙන්ම මායවක්

දෙවුදුවක චායාවක්

හිත ඇදී බැදී දුර ආවත්

හැරි බලන විට එය පෙම් සගරාවක්

පාසලෙ මංමාවත්

අද ටත් සිහිකරයි ගිය

හැටි පිටු පසින් වගෙ පිස්සෙක් 

සන්ගීත කාමරෙ බිත්ති

කියයි පෙම් බැදි හැටි තාමත්


ආවර්ජනා වේ වසරෙ පළමු වැනිදා

දුටුදා ඔබ මායා චායාවක්

කිසිදා අමත ක නොවන මතක  සේයාවක් 

එක්ක 

අතරමං උන මං 

පෙම් බදී තාමත්   



When I take my memories back,
It's like an unsolvable riddle.

Why did I fall in love with you?

One day,
In the middle of the playground,
You spoke to me,
Asking about some little sister.

Though I didn’t give it much thought,
That’s all it took.

As weeks turned into months,
I felt a shadow of confusion,
An illusion,
A glimpse of a goddess.

Though my heart was drawn,
Bound and pulled far away,
When I looked back,
It was a sea of love.

The school corridors,
Even today, remind me of the way
I followed behind you, like a fool.

The walls of the music room
Still whisper the love I confessed.

On the first day of the year,
I saw you again,
A mystical shadow.
A memory that will never fade.

Here I am,
Lost in the middle of it all,
Still in love.


Unnecessary access is prohibited

By invicible writer

Post a Comment