ජීවන කතර මැද මැවෙන
මැණික් කැටනම් දුලබ

මිනිස් වෙස් ගත්
එහෙව් මිණි කැට
මිලින වෙන කොට
දරන්නෙද බන් කොහොම

පතමි ආයෙත්
සසරෙ මතුවට 
හමුවන්න මගෙ සබද 

තැවුල් සෝගිනි නැගෙයි මතුවට
මතක ගින්නක් විලස
කමක් නෑ බන් හිනැහියන් උඹ
ඉන්න තැනකින් දුරක..... !


Amid the desert of life,
Jewels are rare to find.

Like those rare gems,
Disguised as humans,
When they fade away,
How can one bear the loss?

I wish for us to meet again,
In another cycle of existence,
To reunite our bond.

The sorrows rise to the surface,
Like a fire of memories.
It’s okay, my friend, just smile,
Even from afar, wherever you are...!


Unnecessary access is prohibited

By invicible writer

Post a Comment